අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
මේකයි මචන්. පොඩි Artificial Neural Network ප්රොජෙක්ට් එකක් කරන්න ඕනෙ Glucose Level Prediction Using Artificial Neural Networks ගැන. ඕක කරන්න අදාල data විදිහට Use කරන්න වෙන්නෙ මං කියපු Data.
ඒ data කාලයක් තිස්සෙ ගන්න ඕනෙ. ඕවා අපි ගිහින් Hospital එකකින් වගේ ඉල්ලුවොත් අපිට Daily හරි Monthly වගේ Statistics ගන්න පුලුවන්ද? ඔය Data ගන්න අපිට තැනක් නැද්ද?![]()
මමත් ගෙදර ඇවිත් සෙට් උන කියහන්කෝ