2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්

    153.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේකයි මචන්. පොඩි Artificial Neural Network ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනෙ Glucose Level Prediction Using Artificial Neural Networks ගැන. ඕක කරන්න අදාල data විදිහට Use කරන්න වෙන්නෙ මං කියපු Data.

    ඒ data කාලයක් තිස්සෙ ගන්න ඕනෙ. ඕවා අපි ගිහින් Hospital එකකින් වගේ ඉල්ලුවොත් අපිට Daily හරි Monthly වගේ Statistics ගන්න පුලුවන්ද? ඔය Data ගන්න අපිට තැනක් නැද්ද?
    :(

    ඔහොම records නම් මං දන්න තරමින් hospital එකේ නෑ.ඕව තියෙන්නේ patientගේ clinic book එකේ. අනික hospital එකකින් කෙලින්ම ගිහින් ඉල්ලුවට කොහොමත් ගන්න අමාරුයි bcoz of patients privacy. එනිසා උඹ කරන project එක ගැන proof එකක් අරන් ගිහින් කතාකරපන්.
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ඊයේ සෙට් වෙන්න බැරි උනා,,වැඩ වගයක් හදිසියේ සෙට් උනා...කාටද අලුතෙන් card වැදුනේ
     
    Status
    Not open for further replies.