2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    stickman-rope-swing-smiley-emoticon.gif



    monkey-shaking-head-smiley-emoticon.gif
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මාලඹේට සිග්නල් නැහැ බන් අටමගල, ඩොන්ගල් එක ගහන්න හිතෙනවා එටිසලාට්ගේ......#$#%$^$%^&$%^W:no::no::no::growl::growl::growl::growl::growl::growl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අම්මෝ බන් උඹව දැක්ක කල්..කොහෙද ගිහින් හිටියේ ..?


    ගෙදරින් පිට හිටියේ බං
    ඒකයි එන්න උනේ නැත්තේ
    ඉතින් මොකෝ වෙන්නේ
    උබ තාම ෂෝ එක කරනවනේ :yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නචලේ...
    ඇඩෙනවා...
    පරණ මතක ඔක්කොම අළුත් වුණා මේ සිංදුවත් එක්ක...
    තෑන්ක් බට්ටෝ...නචලේ සිංදුවට
     
    Status
    Not open for further replies.