2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Nice-T-Shirt-Sam.jpg

    nice t shirt :lol::lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මාලඹේට සිග්නල් නැහැ බන් අටමගල, ඩොන්ගල් එක ගහන්න හිතෙනවා එටිසලාට්ගේ......#$#%$^$%^&$%^W:no::no::no::growl::growl::growl::growl::growl::growl:
    ලංකා සිතියම අරං බලපං මාලඹේ තියෙන්නේ ඩොටේ ද කියලා :frown:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ගෙදරින් පිට හිටියේ බං
    ඒකයි එන්න උනේ නැත්තේ
    ඉතින් මොකෝ වෙන්නේ
    උබ තාම ෂෝ එක කරනවනේ :yes:


    ඔව් ඔව් බන් ෂෝ එක නම් කරනවා..
    මොකෝ උඹව ගෙදරින් එලෙව්වද ;)
     
    Status
    Not open for further replies.