2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    avatar35153_29.gif

    U9 කියහන්කෝ බන්z.. අර උබ එවපු සින්දුව ලොවෙත් අහනවා ඕයි..
    උඹ පාටි වල DJ කරනවද කියහන්කෝ. අපේ පාටියේ DJ කරන්න බැරිවෙයිද දන්නේ නැහැ නේ. හි හි හි

    qXO9S.jpg


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් යකෝ..බට්ටා ෆුල් ට්‍රයි ඉබ්බා ලිදට දාන්න

    දෙන්නම් ළිඳට යයි වගේ යන විදියට :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද වැඩිය එන්න උනේ නැහැ බන්... වැඩ ගොඩකට හිර උනා... නත්තල් ඉවර වෙන්කම් පොඩ්ඩක් බිසි වෙයි... කොහොමත් හෙටයි අනිද්දයි මට නයිට් ශිෆ්ට් එක තියන හින්ද එන්න හම්බෙන එකකුත් නැහැ... දුක තමයි... අයෙ සෙට් වෙමු එහෙනම් කට්ටියටම කිව්වා....

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.