pala
දැන් මොකද කියන්නෙ පුතේ?
හරි හරි උඹලා දිනුම් 1=5 නම් 5=1 වෙන්න එපැය් බං. ඒ උනාට ඕන මීටර් උනේ නෑනෙ.
එහෙමයි කියලා Second වෙන්න පුලුවන්ද බං? මැනේජ්මන්ට් කරපු අපි ඉගෙනගත්ත දෙයක් තමයි කොයි තරම් වැරදි පොයින්ට් එකක් උනත් technically valid කරන්න පුලුවන්. ජොබ් එකේදි උනත් එහෙමයි.
මොනා කරන්නද බං ඕක පුරුද්දට ගිහින් දැන්. එහෙමයි කියලා බලු වැඩ නම් සාධාරණිකරනය කරලා නෑ ඕං![]()

කෝ බන් මුන් නිදිද.
හොද නැටවෙන සින්දුවක් දාපන් මුන්ට ඇහැරෙන්න.