2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං රන්දික එළටම ෂෝ එක කරමු
    මම පැත්තක ඉඳන් හොරෙන් අහන් ඉන්නෙ හරිය
    අද එන්න වෙන්නෙ නෑ කොලුවෝ මුංගෙ FUP apply වෙලා
    එළටම කරමු මචං

    pala
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    cocktail.jpg

    Cocktail song ekak dipankoo.. :):):)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් මොකද කියන්නෙ පුතේ? :lol:
    හරි හරි උඹලා දිනුම් 1=5 නම් 5=1 වෙන්න එපැය් බං. ඒ උනාට ඕන මීටර් උනේ නෑනෙ.
    එහෙමයි කියලා Second වෙන්න පුලුවන්ද බං? මැනේජ්මන්ට් කරපු අපි ඉගෙනගත්ත දෙයක් තමයි කොයි තරම් වැරදි පොයින්ට් එකක් උනත් technically valid කරන්න පුලුවන්. ජොබ් එකේදි උනත් එහෙමයි. :lol:

    මොනා කරන්නද බං ඕක පුරුද්දට ගිහින් දැන්. එහෙමයි කියලා බලු වැඩ නම් සාධාරණිකරනය කරලා නෑ ඕං :yes:

    මුන් උඹව ලිදට දාන්න හදනවාද ???
    :lol::lol::lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.