මදක් අසනීප තත්වයෙන් පසුවන හෙයින් කලින් නිදාගන්නයි ලෑස්තිය.......
එහෙනම් ඔක්කටම සුභ රාත්රියක් කිව්වා.....
රන්දික හැමදාමත් වගේ show එක ලස්සනට කරනවා......!
එහෙනම් මම ගියා.................!

ඔව් ඔව් ඔව්.. මචන්z පන නැතිවෙන ඉන්ජෙක්ශන් එකක් සෙට් කරන් හිටු... අල්ල ගත්ත ගමන් ගහ පස්සටම
Aloo aloooo dill...gudnyt..tatazzz..
alooo Modelll
alooo Prasaa..![]()

මදක් අසනීප තත්වයෙන් පසුවන හෙයින් කලින් නිදාගන්නයි ලෑස්තිය.......
එහෙනම් ඔක්කටම සුභ රාත්රියක් කිව්වා.....
රන්දික හැමදාමත් වගේ show එක ලස්සනට කරනවා......!
එහෙනම් මම ගියා.................!
පිටසක්වලින් එනවද බල බල ඉන්නවා කියහන්කෝ. අද රෑ මොකක්ද එකක් තියනවාලුනේ.අඩෝ.... මොඩල්... කෝමැයි බොල
මදක් අසනීප තත්වයෙන් පසුවන හෙයින් කලින් නිදාගන්නයි ලෑස්තිය.......
එහෙනම් ඔක්කටම සුභ රාත්රියක් කිව්වා.....
රන්දික හැමදාමත් වගේ show එක ලස්සනට කරනවා......!
එහෙනම් මම ගියා.................!

නින්ද යන්නේ නෑ මටනම්
මේ මදුරු කරදරේ
පත්තු කරන්න බෑ දැන්නම්
මදුරු කොයිල් දගරේ