අහන්න ආවා එලකිරිය රේඩියෝව
හැදුනේ මට බඩේ අමාරුව
බොන්න නැත ක්රීම් රාජ ගුලිය
දෙහි බින්දක් ගෑවෙමි මම තොල





අදුරු වෘකයා 


තෝ බීලද
කට්ටියටම සුබ දවසක් කියලා කියනවා මම...
ගොඩ කාලෙකට පස්සේ අයෙමත් රේඩියෝ එකට අවා සෑහෙන සිද්දි දාමයකට පස්සේ...මුලින්ම මන් දැක්ක අරවින්ද සහෝදරයව..හොඳින් ඇති කියලා හිතනවා ඔබ තුමා..රන්දික සහෝදරයා රේඩියෝ එක අක්රනවා කියලත් දැක්ක මන්..මමත් ඔබට සුබ පතනවා රේඩියෝ එකට හොදට කරගෙන යන්න කියල..අනිත් අයටත් සුබ දවසක් කියනවා
මමත් කැමති ගොඩ කාලෙකින් අපු නිසා සින්දුවක් ඉලන්න..අද හින්දි සින්දු කියන නිසා
මන් කැමති වෝ චලි වෝ චලි..බොම්බේ වයිකින්ග්ස් කියන්නේ මට මතක
මන් මේකට එකතුකරගන්න කැමති අරසින්ද සහෝදරයා..සස්ලිට් සහෝදරයා රන්දික සහෝදරයා වගේම මන් නම් කියපු නැති හැමෝම..ඒ වගේම මේ දවස්වල නොදැනුවත්වම සැහෙන හයියක් විදියට මට ඉන්න චානක සහෝදරයා ගයත්‍ර..ඉෂාර..නදිනි..දිනේෂා..නදීර සහෝදරයාවත්.. මේ සින්දුවට එකතු කරගන්න කියල ඉල්ලනවා
එහෙනම් ජය
අදුරු වෘකයා අයෙමත් සැරිසරන්න පටන්ගත්තා
අදුරු වෘකයා