2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:( net slow luu...itin mama yanawaluuu
gudnnyt alllll....tatazzz......
:sorry::sorry::sorry:

sad-cat.jpg

Good Night!!!
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අහන්න ආවා එලකිරිය රේඩියෝව
    හැදුනේ මට බඩේ අමාරුව
    බොන්න නැත ක්‍රීම් රාජ ගුලිය
    දෙහි බින්දක් ගෑවෙමි මම තොල

    මෙන්න මෙයා බොලු කියනවා.;)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇතමුන් පොරකති ටැග් ගන්න
    තව කෙකු ‍පොරකති කමන්ට් දමන්න
    මානම් දගමි රේඩියෝ අසන්නට
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    යනවා යනවා
    එක එක යනවා
    එනවා එනවා
    කැඩි කැඩි එනවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඩයලොග් නුඹ බුදුවේවා
    සිංග්නල් තව වැඩි වේවා
    බිල අනේ අඩු වේවා
    හෙටවත් රේඩියෝ අසන්න පින පෑදේවා
     
    Status
    Not open for further replies.