පට්ට සින්දුවක්
ටූගේ ආසම එකද කොහෙදෝ
මොකෝ බන් වෙලා තියෙන්නේ......මම මේ අවස්තාවේදී කෙනෙක්ව මතක් කරන්න ඔනේ.
ඒ අපේ දිනූශසන්කල්ප සහෝදරයව.
සන්කල්පයා දැන් ඉන්නේ රෝහලේ ප්රතිකාර ගනිමින්.
කට්ටියම සෙට් වෙලා අපේ දිනූශයාට ඉක්මන් සුවය පතමු!!!

![]()
හායි ගායිස්.....![]()
යන්නමි මේ පාරනම්
ආයේ එන්නේ දින දෙක තුනකට පසුව නම්
සැමටම මං පතනන්ම්
ආයුබෝවන්