2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපේ ෆන් එක සදහා මහන්සි වෙන රේඩියෝ ටීම් එකම්ට මම එම සින්දුව දෙනවා
    රන්දිකේ මෙන්න මේක දියන් ඈ
    Tujhe-Bhula-Diya anjaana anjaani
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    රන්දිය සහෝදරයට ජාති ජාතිත් බොහොම ස්තුති..... අද දවස මට මාලාට අමතක වෙන එකක් නැහැ... මන් හිතනවා අදාල පුද්ගලයොත් අහගෙන හිටියනම් කියලා..එත් කමක් න..බොහොම ස්තුති
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14044884 said:
    අද උල්කාපාත වැස්සත් එක්ක පිටසක්වළ ජීවියො පෘතුවියට එනවලු. :lol::lol::lol::lol:
    අද අර ඔරියන්තුමා කියන එකා ඔහොම කියයි, Past Tense එකෙන්.:D

    119.gif
    119.gif
    119.gif
    119.gif
    119.gif
    119.gif
    119.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ


    පැරදුනු රෝමියෝ

    එපා එපා තව
    කියා කියූ හිත
    යලිත් නැවතුනා
    සොඳුරු වතක් ළඟ..

    මවා මවා ඇය
    සිනාසුණා හිත
    ඇගේ සිනා මුව
    දිවා රැයේ දැක..

    පුරා පුරා පෙම්
    මත් වී ඇයගෙන්
    කලක් ගෙවූවත්
    තවත් හීනයක..

    ඇයත් ගිහින් අද
    කමක් නෑ ඒකට
    ඊළඟ කෑල්ල
    තවත් රසවත්..

    patta lokka............:):):yes::yes:
     
    Status
    Not open for further replies.