දැන් මගේ ඉවසීමේ සීමාව පනිනවා ...සුදු රෝස;14045381 said:අන්න අරය බොරු කියනවා......... මම ඉල්ලුවේ ek tha tiger film එකේ saiyaaraa සින්දුව........![]()
අඩෝ බට්ටෝ හරි සින්දුව දිය...
මගෙන් මේස පාරක් කන්නෙ නැතිව...
සුදු රෝස මානසිකව වැටුනද දන්නෙත් නෑ....
දැන් මගේ ඉවසීමේ සීමාව පනිනවා ...සුදු රෝස;14045381 said:අන්න අරය බොරු කියනවා......... මම ඉල්ලුවේ ek tha tiger film එකේ saiyaaraa සින්දුව........![]()
පුරහඳැති රාත්‍රිය නීල ජලාසය වෙළාගෙන ඇත..
ජලාසය වර්ණවත් වී ඇත මුදුන් වූ හඳ එලිය මැද
එහෙත් එක් සඳක් ඇත ජලාසයේ දියවර මත
සඳ දෙකක් නොව එකක්මය ඒ ඡායව ද සඳේ ම ය
ඡායාව අලංකාර ය ජලාසය නිස්කලංකය
දිය මත තරඟ දනවා චංචල කරනු කිම
නිසොල්මනේ අසිරිය විඳිනු මැන දිය මත පෑයූ සඳ දැක...
මගෙ මිත්‍ර ගීත් ගෙ සිතුවිල්ලක්
අනිවා මේක කියවන් අයිය.......![]()
එළකිරි කොල්ලෙක්;14045402 said:නින්ද යන්නෙ නෑ යකෝව්

දැන් මගේ ඉවසීමේ සීමාව පනිනවා ...
අඩෝ බට්ටෝ හරි සින්දුව දිය...
මගෙන් මේස පාරක් කන්නෙ නැතිව...
සුදු රෝස මානසිකව වැටුනද දන්නෙත් නෑ....
![]()
![]()
![]()
![]()
මෙතන ඉන්න ඔක්කොම මල්ලිලා..සුදු රෝස;14045405 said:හැබැයි මේකටත් මම ගොඩක් කැමතියි......... ගොඩාරියක් ස්තුතියි රන්දික මල්ලි.......![]()
![]()
(මම හිතන්නේ ඔයා මල්ලි වෙන්නැති. අයිය උනත් ඉතින් කරන්න දෙයක් නෑ ඔන්න.........
![]()
![]()
)
සුදු රෝස;14045381 said:අන්න අරය බොරු කියනවා......... මම ඉල්ලුවේ ek tha tiger film එකේ saiyaaraa සින්දුව........![]()

සුදු රෝස;14045303 said:මං ආවා............ මගේ සින්දුව කෝ??????????????![]()
යකෝ මෙහෙ එකෙක්ට් පොර ටෝක් එකක් දීල ඩයට් කරනවා කියල පොඩ්ඩක් කෑවා..දැන් කන පැලෙන්න බඩගිනි...හොරෙන් අයිත් ගිහින් කන්න ඕන
උඹේ මල්ලිය ඉන්නෙ කිහිල්ල පල්ලෙද බොලඉබ්බා සසාගේ මල්ලියා කන්න පනිනාවා



සුදු රෝස;14045405 said:හැබැයි මේකටත් මම ගොඩක් කැමතියි......... ගොඩාරියක් ස්තුතියි රන්දික මල්ලි.......![]()
![]()
(මම හිතන්නේ ඔයා මල්ලි වෙන්නැති. අයිය උනත් ඉතින් කරන්න දෙයක් නෑ ඔන්න.........
![]()
![]()
)