2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    radio eka hittadooo
    000201E8.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14045810 said:

    අපොයි එහෙනං මචං කියල තමයි කියන්න වෙන්නෙ. නාකි ඇන්ටි කෙනෙක්නෙ. :lol::lol:
    :lol::lol::lol::lol:
    හොද පුතා;14045839 said:
    385061_447448698644993_1881915586_n.jpg


    සදා වාසනා :D
    හොඳ පුතා දැක්ක කල්:D

    දන්නේ නැද්ද මලයා ,,,
    තවම අමාරුව සනීප නැහැනේ :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    Habai Pattama song 1ka:love:mama last week request kala:yes:
    :yes::yes::yes::yes:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    රන්දික අයියේ මට දෙනවද ajab prem ki ghazab kahani එකේ Tu Jaanee Naa සිංදුව මේකට මම එකතු කරගන්නේ මෙච්චර වෙලා නිදිවරාගෙ න මේකේ ඉන්න අපේ සහෝදරයෝ ටික
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හොද පුතා;14045903 said:
    රන්දික අයියේ මට දෙනවද ajab prem ki ghazab kahani එකේ Tu Jaanee Naa සිංදුව මේකට මම එකතු කරගන්නේ මෙච්චර වෙලා නිදිවරාගෙ න මේකේ ඉන්න අපේ සහෝදරයෝ ටික

    Thank's bro!
    11.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රන්ධික මල්ලී ,,,,,
    මට RAAZ 3 ෆිල්ම් එකේ
    deewana kargaya hai සින්දුව දෙන්ඩකෝ .....

    (මට මොකෙක්වත් මේ සින්දුවට එකතුකරගන්ඩ ඕනි නැහැ)
    :):):):):):):):)
     
    Last edited:
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔන්න දැන්න නම් නිදි දේවතාවා නැගිටිනවා
    මම ත් එහෙනම් කැපෙනවා
    එහෙනම් කට්ටියටම බුදු සරණයි!
    Good Night

    :)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හොද පුතා;14045903 said:
    රන්දික අයියේ මට දෙනවද ajab prem ki ghazab kahani එකේ Tu Jaanee Naa සිංදුව මේකට මම එකතු කරගන්නේ මෙච්චර වෙලා නිදිවරාගෙ න මේකේ ඉන්න අපේ සහෝදරයෝ ටික

    මගෙ නං නෝමල් ටයිම් මේ. බුදියන්නෙ උදේට ඇහැරිලා ඉන්නෙ රෑට. :P
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    එළකිරි කොල්ලෙක්;14045891 said:
    :lol::lol::lol::lol:
    හොඳ පුතා දැක්ක කල්:D


    :lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes:

    අම්මට හුඩු මම හිටියා බන් අහගෙන 10.30 විතර වෙනකම් අද පොඩි වැඩක් බන් ඒකයි ආවේ නැත්තේ කොහොමද උබට :D:D