එළකිරි කොල්ලෙක්;14045913 said:ඔන්න දැන්න නම් නිදි දේවතාවා නැගිටිනවා
මම ත් එහෙනම් කැපෙනවා
එහෙනම් කට්ටියටම බුදු සරණයි!
Good Night
පූස්;14045914 said:මගෙ නං නෝමල් ටයිම් මේ. බුදියන්නෙ උදේට ඇහැරිලා ඉන්නෙ රෑට.![]()
මමත් ඉස්සර ඔහොම තමා මචන් ඒත් ඔය වැඩේ එච්චර ගුන නෑ 
