2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට හිතුන කරයි කියල. එකයි කිව්වෙ.මම හරි මගෙ හිතේ. :P :D:lol::lol:

    69.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හොද පුතා;14046111 said:
    අම්මෝ උබ Friend Request එකක් එවද්දිම මට හිතුනා මොකක් හරි හොරයක් ඇති කියලා :lol::lol::lol::lol: මගේ නම් තුන් හිතකවත් පූසෙක් නැහැ සහෝ :D

    මේකෙ ඉන්න සේරටම වගේ යැව්වා. :P:lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මුකුත් නැහැ හර්ෂ මලයා ,,,:):)
    අද news වලට කිව්වේ 4ට කියලා :(:(
    අනේ මන්ද බන් කව්රු ඇත්ත කියනවද කියලා

    ඒකනේ 4 ට කියයි, 6 ට කියල​, එතකොට එලිය වැටෙන නිසා සන් ග්ලාස් දාන් තමා බලන්න වෙන්නෙ, :D එච්චර ඉන්න බැ අයිය​, හෙට ටිකක් කලින් නැගිටින්නත් ඔනි, එහෙනම් අපි ගිය :yes::yes:
    sSig_goodnight.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකනේ 4 ට කියයි, 6 ට කියල​, එතකොට එලිය වැටෙන නිසා සන් ග්ලාස් දාන් තමා බලන්න වෙන්නෙ, :D එච්චර ඉන්න බැ අයිය​, හෙට ටිකක් කලින් නැගිටින්නත් ඔනි, එහෙනම් අපි ගිය :yes::yes:
    sSig_goodnight.gif
    00020404.gif