සිර කරන හිත පතුෙල්
නැවත හමුෙනාවන්නට අපි
සමු ගනිමු ෙමි සසෙර්
කදුලු ෙබාදකර දුක නිෙවන තුරැ
හඬමු අපි අද රිසි ෙස්
දුක සතුට ෙදක ෙබදා ගන්නට
හමු ෙනාෙවි යලි ෙපර ෙස්
යුෙගන් යුගයට පැමිණ ෙසෙනහස
පතාගෙන අපි අපෙග්
ෙදගුරු අවසර රැෙගන එක් ෙවමු
හමු උෙනාත් මතු භවෙය්
Last edited:
