පැතුම

chinthpri

Junior member
  • imgres
    පාරමීදමි පූරපු සිතිවිලි
    සිර කරන හිත පතුෙල
    නැවත හමුෙනවන්නට අපි
    සමු ගනිමු ෙමි සසෙර්

    කදුලු ෙබදකර දුක නිෙවන තුර
    හඬමු අපි අද රිසි ෙස්
    දුක
    සතුට ෙදක ෙබදා ගන්නට
    හමු ෙනාෙව යලි ෙපර ෙස්

    යුෙගන් යුගයට පැමිණ ෙසෙනහස
    පතාගෙන අපි අපෙග්
    ෙදගුරු අවසර රැෙගන එක් ෙවමු
    හමු උෙනත් මතු භවෙය්
     
    Last edited:

    chinthpri

    Junior member
  • nirmanaya hondai...eth idiripath kirima gena poddak thawa hithanna balanna...:)
    oyata unath passe mathaka satahanak widiyata thiyaganna puluwan oya liyapu kawi nirmana....

    me thread eka balala sinhalen type karanna igena ganna himin sere...thread eke ohma post kalama oyata aye dawasaka oke watinakamak nethuwa yai...:)

    Lets Type Sinhala Fonts in Photoshop[/QUOTE
    Thanks bro....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිර්මාණ‍ය ලස්සන‍යි.... ඒත් අදහසෙන් කොටසක් විතරක් එලි‍යට ඇවිල්ලා වගේ දෙ‍යක් මට හිතෙනවා...
    (මම විචාරක‍යෙක් නම් නෙවෙ‍යි...මට හිතුන දේ කිව්වේ....)
     

    chinthpri

    Junior member
  • නිර්මාණ‍ය ලස්සන‍යි.... ඒත් අදහසෙන් කොටසක් විතරක් එලි‍යට ඇවිල්ලා වගේ දෙ‍යක් මට හිතෙනවා...
    (මම විචාරක‍යෙක් නම් නෙවෙ‍යි...මට හිතුන දේ කිව්වේ....)
    thanks for reply