ඔන්න මාත් ඉතින් Nokia Lumia 920 Phone එක ගත්තා

මුලින්ම මෙක ගැන විස්තර ටිකක් කියන්නම් කො,
මෙක,
New Windows Phone 8 Operating System

8.7MP Pure View Camera.

1.5Ghz Dual-Core Processor
1GB Ram, 32GB Internal Disk Space + 7GB inbuilt SkyDrive

Wireless Charging

Screen :- 4.5 Inch
NFC(Near Field Communication)

Available in Many colors (Red,Blue,Yellow,Black,White, Cyan)
Sinhala Language can be used as the Phone Language
(date,time, and some others will be in Sinhala )

දැන් අපි මෙකෙ තියෙන දෙවල් ගැන පොඩ්ඩක් වැඩියෙන් බලමු
Price in Canada :- Only Available with Rogers Network
and with Contract its $100.
Without Contract its $600
8.7MP Pure View Camera =
මෙකෙ Quality එක නම් පට්ට.. එ වගෙම මෙකෙ තියෙන්නෙ Carl-Zeiss Floating Lense එකක්. ( Gud for OIS(Optical Image Stabilization ) එ කියන්නෙ මෙකෙ ලෙන්ස් එක එක දියරයක පාවෙවි තියෙන්නෙ, එක නිසා අපි රෙකොඩ් කරන විඩොයොස් වල Shake වෙන එක අඩු කරනවා)
එ වගෙම මෙකෙ කැමරා සොෆ්ට්වෙයාර් එකෙන් ලෙන්ස් මාරු කරන්න පුලුවන්... ( Panaroma, Smart Shoot (for getting group pics), Cinemagraphic (create Animations), and Translator ( මෙකෙ දැම්මාම අපිට පුලුවන් කැමරා එකෙන් Photo එකක් නොගෙන Automatic Translate කරන්න )
Good for Low light pics too ( at night)
Wireless Charging :-
මෙක මෙ Phone එකෙ Inbuilt එනවා, එ කියන්නෙ අපිට මෙ Phone එක Charging Mat එකක තිබ්බාම Auto Charge වෙනවා..(දැන් ගොඩක් Airport වල තියෙනවා )
Nokia Apps :-
ඔයාලා දන්නවා ඈතිනෙ Nokia Maps වලට Data Connection එකක් ඔනෙ නෑ කියලා

ඉතින් මෙකෙත් එහෙමයි... Turn By Turn Driving, Walking, Transit Navigation තියෙනවා..
මෙ Phone එකට විතරක් එන එකක් තමා Nokia City Lense කියන්නෙ
මෙකෙන් අපිට පුලුවන්, මෙ Phone කෑමරාව උඩට උස්සලා 3D විදියට වටෙ තියෙන දෙවල් බලන්න 

එ වගෙම අර මන් කිව්ව විදියට Translation කරන්නත් පුලුවන්

It has extra Sensitivity ( you can also Turn Off it ) when you Turn on that, You can use the Phone with Gloves too..
MSthe
-
MSN+SKYPE+FB+Contacts are all connected.. and will Sync Automatically.

OFFICE 2013 Inbuilt with Live SKYDRIVE Sync

මුලින්ම මෙක ගැන විස්තර ටිකක් කියන්නම් කො,
මෙක,
New Windows Phone 8 Operating System

8.7MP Pure View Camera.

1.5Ghz Dual-Core Processor
1GB Ram, 32GB Internal Disk Space + 7GB inbuilt SkyDrive

Wireless Charging

Screen :- 4.5 Inch
NFC(Near Field Communication)

Available in Many colors (Red,Blue,Yellow,Black,White, Cyan)
Sinhala Language can be used as the Phone Language

(date,time, and some others will be in Sinhala )

දැන් අපි මෙකෙ තියෙන දෙවල් ගැන පොඩ්ඩක් වැඩියෙන් බලමු

Price in Canada :- Only Available with Rogers Network
and with Contract its $100.
Without Contract its $600
8.7MP Pure View Camera =
මෙකෙ Quality එක නම් පට්ට.. එ වගෙම මෙකෙ තියෙන්නෙ Carl-Zeiss Floating Lense එකක්. ( Gud for OIS(Optical Image Stabilization ) එ කියන්නෙ මෙකෙ ලෙන්ස් එක එක දියරයක පාවෙවි තියෙන්නෙ, එක නිසා අපි රෙකොඩ් කරන විඩොයොස් වල Shake වෙන එක අඩු කරනවා)
එ වගෙම මෙකෙ කැමරා සොෆ්ට්වෙයාර් එකෙන් ලෙන්ස් මාරු කරන්න පුලුවන්... ( Panaroma, Smart Shoot (for getting group pics), Cinemagraphic (create Animations), and Translator ( මෙකෙ දැම්මාම අපිට පුලුවන් කැමරා එකෙන් Photo එකක් නොගෙන Automatic Translate කරන්න )
Good for Low light pics too ( at night)
Wireless Charging :-
මෙක මෙ Phone එකෙ Inbuilt එනවා, එ කියන්නෙ අපිට මෙ Phone එක Charging Mat එකක තිබ්බාම Auto Charge වෙනවා..(දැන් ගොඩක් Airport වල තියෙනවා )
Nokia Apps :-
ඔයාලා දන්නවා ඈතිනෙ Nokia Maps වලට Data Connection එකක් ඔනෙ නෑ කියලා

ඉතින් මෙකෙත් එහෙමයි... Turn By Turn Driving, Walking, Transit Navigation තියෙනවා..මෙ Phone එකට විතරක් එන එකක් තමා Nokia City Lense කියන්නෙ

Last edited: