eka ban meke athule tiyewna Built in Electorn reciver da mokada ekak..Wireless Charging ?? me mokakda ban ma cn 1
ara Wireless charging mat's walath ehema ekak tiyenwa...
e deka In-Contact weddi thama ohoma wenne

eka ban meke athule tiyewna Built in Electorn reciver da mokada ekak..Wireless Charging ?? me mokakda ban ma cn 1

Maxxa machn,Habai wade kiyanne kollo android nane.Huhu
Thanks for sharing![]()







but i do love andriod too(hate apple though
)










ෆෝන් එක සිරා නේද,,
හරි හමන් විස්තර ටිකක් දැන ගත්තේ අද තමා....
අර E7 එකට මොකෝ කරන්නේ..
Windows 8 ගැන නම් වැඩි දැනීමක් නෑ..
ඒත් මම Nokia ෆෝන් එකට අදටත් ආසයි..
Android එකට වඩා...100$ වලට ලාභයි නේද...
අතේ සල්ලි නෑ නැත්තම් එකක් ගෙන්න ගන්න තිබුනා...

E7 nemei eka X7
passe Lankawata awama aduwata charger eka change karagana puluwan 





Fatta!eka ban meke athule tiyewna Built in Electorn reciver da mokada ekak..
ara Wireless charging mat's walath ehema ekak tiyenwa...
e deka In-Contact weddi thama ohoma wenne![]()

lolඑළකිරි කොල්ලෙක්;14047241 said:Elakiri machan!!
Mage gawa nam thiyenne thama cam ekakwath nathi Nokia 100 4n ekak
mokada Lumia ekata yanna hithuwe??
Ara cam eka 38Mpxl kiyala awe okada??
rep 2+ added TFS


එළ එළ මල්ලි ඕක හොඳ ෆොන් එකක් ගාන අනුව. ස්තූතියි පාවිච්චි කරන කෙනෙකුගෙ ම අත්දැකීම් කිවුවට![]()

loku Countries wala godak Phones denne oya Contract kiyana eken.මොකද්ද මචං උබ කිව්ව Contract කතන්දරේ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ....




ehema hitiye nathnam ( ekiyane ex:- after 1 year u discnt da service) Disconnet kara unath uba 3 yr iwara wenakan gewana one...

e wagema phone eke full price ekath gewana one
n Legal scenes enawa

(but u can unlock
)
(ow ow 0 thamai ) 