මේ සිංහල tele drama එක ලගදී තමා ඉවර උනේ. මේක බලපු කට්ටියත් ඇති. එත් බලපු නැති කට්ටිය ගොඩක් ඇති... නිකන් නම අහල තිබුනට බලල නැතුව ඇති...
මේක ලස්සන drama එකක්.
අනිවාර්යෙන් බලන්න...Net එකේ ඔක්කොම links ටික තියෙනවා....1st episode ඉදන් බලන්න පුළුවන්...අමුත් විදියේ කතාවක්... camera angels එහෙමත් හරිම අලුත් අත්දැකීමක්. 
Dinakshi Priyasad, Umayangana Wickremasinghe, Ureni Noshika, Kavinga Perera වගේ අය තමා ඉන්නේ .
බලපු කට්ටිය comment එකක් එහෙම දාල යන්න අනිත් අයටත් drama එක ගැන අදහසක් ගන්නත් එක්ක කියන්න බැරි උනා .. ලස්සන සින්දු දෙකකුත් තියෙනවා මේකේ....


