පියවි

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Piyavi_1.jpg


    Piyavi_2.jpg


    මේ සිංහල tele drama එක ලගදී තමා ඉවර උනේ. මේක බලපු කට්ටියත් ඇති. එත් බලපු නැති කට්ටිය ගොඩක් ඇති... නිකන් නම අහල තිබුනට බලල නැතුව ඇති...

    මේක ලස්සන drama එකක්. :yes:අනිවාර්යෙන් බලන්න...Net එකේ ඔක්කොම links ටික තියෙනවා....1st episode ඉදන් බලන්න පුළුවන්...අමුත් විදියේ කතාවක්... camera angels එහෙමත් හරිම අලුත් අත්දැකීමක්. :)



    Dinakshi Priyasad, Umayangana Wickremasinghe, Ureni Noshika, Kavinga Perera වගේ අය තමා ඉන්නේ . :cool:බලපු කට්ටිය comment එකක් එහෙම දාල යන්න අනිත් අයටත් drama එක ගැන අදහසක් ගන්නත් එක්ක


    කියන්න බැරි උනා .. ලස්සන සින්දු දෙකකුත් තියෙනවා මේකේ....



     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    598597_301002396682625_1527211585_n.jpg


    ella kollaa Erangaaaaaaaaaaa.

    ...Oneday he will b best actor....
    keep it up ...Kolla......

    Hurt touchng drama.....

    Director was talented one:love::love::love:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    mata meke balanna hambune baagayayi mcn.. niwaduwak hambunama anith tika balanna oone.. sindu 2th patta.. thnx share karagaththata :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වෙනස්ම විදියේ ලස්සන කතාවක්, මෑතකදි බලපු හොඳම ටෙලිනාට්‍යක්. මේ වගේම මේ සෙට් එකම ඉන්න අලුත් එකක් දැන් යනවා "යාය 4" කියල, ඒකත් මේ අධ්‍යක්ෂකවරයාගේද කොහෙද, පිටසක්වල ජීවීන් සම්බන්ධ කතාවක්. බලන්න ඒකත් ලස්සනයි වගේ