2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    අපිට කරන්න දෙයක් නෑ...ඩොකාගේ අතින් උඹේ රසවින්දන නහරේ කැපිලලු
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යෙහෙලියන්ගේ ඉඟි දිනක සැබෑ වී
    ඔබේම කුලගෙයි පතිනිය වන්නට //
    මතුයම් දවසක හැකිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    අසුරු සැනින් එක මොහොතකදී........

    සෙනෙහෙ විමානේ කිරුල දරන දා
    සිඟිති තොලක කිරි සිනා දකින්නට //
    එක සෙවනකදී හමුවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    අසුරු සැනින් එක මොහොතකදී.........
    :cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යෙහෙලියන්ගේ ඉඟි දිනක සැබෑ වී
    ඔබේම කුලගෙයි පතිනිය වන්නට //
    මතුයම් දවසක හැකිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    අසුරු සැනින් එක මොහොතකදී........

    සෙනෙහෙ විමානේ කිරුල දරන දා
    සිඟිති තොලක කිරි සිනා දකින්නට //
    එක සෙවනකදී හමුවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    අසුරු සැනින් එක මොහොතකදී.........
    එළ එළ සහෝ...
    උඹ කොහොමද බං මෙච්චර ඉක්මනට ලිරික්ස් දාන්නේ?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්..
    මගේ පණ කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත්..
    පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන් ...
    හිමි කරගන්න බැරුවාට මේ ආත්මෙදි..
    මතු ආත්මයේ මගේ වෙන්න හිතපන් ළඳේ......

    අපි දුක් වින්ද මතකේ මැදින් ...
    මම උහුලන්නේ කෙලසින්ද නුබ නැති දුකින්..
    ඔහු ඔබේ හිමි උනාදෙන් මේ බවේ නිම උනාදෙන්..
    ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ..
    මතු බවයේම ලග ඉන්න වෙන් නොවන සේ......

    මුළු සසරේම එක් වෙන්න පැතුවා අපි..
    දැන් ගෙනියන්න සුරකින්න පණ මේ මගේ..
    මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං...
    ඔබ ඉවසන්න මං වගේ මතු බවයේදී..
    මට සැනසෙන්න මගේ සොදුර හිමි වී යලි......
     
    Status
    Not open for further replies.