2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Okkomala nagenahira ahasa balanna. amuthu paata maaruwena loku grahaloka wasthuwak penawa. HD cam eka thiyana kenek innawanam eka lan karala 4to ekak ganna

    59.gif
    59.gif
    59.gif
    59.gif
    59.gif
    59.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mulin hithuwe batapola antenna ekak kiyala, but wahale udata naga baladdi thamayi dakke eka mokak hari ahase thiyana deyak kiyala
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යෙහෙලියන්ගේ ඉඟි දිනක සැබෑ වී
    ඔබේම කුලගෙයි පතිනිය වන්නට //
    මතුයම් දවසක හැකිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    අසුරු සැනින් එක මොහොතකදී........

    සෙනෙහෙ විමානේ කිරුල දරන දා
    සිඟිති තොලක කිරි සිනා දකින්නට //
    එක සෙවනකදී හමුවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    අසුරු සැනින් එක මොහොතකදී.........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම හොරෙන් හොරෙන් ඇවිල්ල
    avatar35153_29.gif

    9000 ගැහුවට බොට උම්ම ඒකක් දීල
    tuzki-bunny-emoticon-004.gif

    දූවගෙන ආයෙ යනෝ
    running.gif

    elakiri subapathum machan
    11.gif
    දෙන්නටම thanks කිව්වා....ස්ට‍යිලා උඹටත් thanks කි‍යනවා.... උඹ කිව්වත් වගේ 9000න් 6000කට වැඩි‍ය පෝස්ට් දාලා ති‍යෙන්නේ radio threads වල තම‍යි....:yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.