2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14050972 said:
    නයි කයි ද රෝස් පාං??:eek:

    na ne.............
    106.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..


    මම තරුණ වයසෙ හැන්ඩ්ස්ම් කොල්ලෙක්
    හොයාල දෙන්නකෝ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක්..
    මෙඩිකල් චෙක් කරලා කැරැක්ටරෙත් හොයලා
    මා සනසන්නකෝ වෙඩින් එකත් කරලා..අනේ


    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..//


    උස වෙන්නත් හොද නෑ කොට වෙන්නත් හොද නෑ..
    මාගෙ හයිට් එකට සෙට් වෙන්නම ඕනා..
    කළු වෙන්නත් හොද නෑ සුදු වෙන්නත් හොද නෑ
    මොනව වුනත් මට ඉක්මනටම ඕනා..


    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..//


    අනේ පොල් ගස් ඕනැම නෑ දෙල් මට ඕන නෑ
    කොළඹ 7 මහ ගෙදරයි පූල් එකයි ඕන


    අනේ පොල් ගස් ඕනැම නෑ දෙල් මට ඕන නෑ
    කුරුඳුවත්තෙ මහ ගෙදරයි පූල් එකයි ඕන


    ක්‍රෙඩිට් කාඩ් ඕන බිල් ගෙවන්න මට නම් බෑ
    එයාගෙ අකමැත්තක් නැත්නම් තව කෙනෙකුත් ඕන...අම්මී

    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..//


    අම්මා.....

     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Hashan disට තවම අර කලු කෙල්ලව සුදු කරගන්න බැරිවෙලා වගේ.....:lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    පූස්;14050960 said:

    මචංල 12MP අසාර්ථකයි. සූම් වෙන්නෙ නෑ.:(:(
    හැබැයි මගෙ පෝන් කෑල්ලෙ නං සූම් උනා. 5MP. නිකන් මෙලෝ රහක් නෑ. :(
    :(:(:(:(:(
    බලපං කො ඔය ගන්නහ් පින්තූරෙ පැත්තකින් ඔරායන් කාරයා ඔලුව දාගෙන එහෙම ඉන්නව ද කියලා එලියට
    :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙන්න මගෙ චූටිලා ෆෝන් එකෙන් ගහපු එක. මම Res අඩු කලේ නෑ. මේ ලින්ක් වලට ගිහින් බලපල්ලා.
    12MP කොලිටිය බලල හොඳනං දාන්නන්.:(
    කව්රුහරි කැමරා වැඩ්ඩේක් ඉන්නවනං. DSLR කැම් එකක් කියපන් 1lk වලට USA වලින්. කලකිරුණා මේව දැකල. හිඟා කාල හරි ගෙන්න ගන්න ඕනෙ. අන්කලයෙක් ඉන්නවා එහෙ.:(


    http://imageshack.us/a/img145/5851/dsc0090x.jpg
    http://imageshack.us/a/img201/1170/dsc0089mn.jpg
     
    Status
    Not open for further replies.