2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    14.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පටසිරි......Thanks මචන් සින්දුව දුන්නට.....ටිකක් පරණ වුනත් මම මේ සින්දුවට ගොඩක් ආස‍යි.....:):):):)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ මොකක්ද බන් මේ.....මෙහෙම එකක් අපිට පේන්නේ නෑනේ.....තව රෑ වුනාම සෝමෙව‍යි උඹව‍යි පිටසක්වල ජීවින් ටිකක් පැහැරගනි‍යිද දන්නේ නෑ....

    shocked-cat-211212.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිරු ගිලී මායාවේ
    දැවේ නිසොල්මනේ
    රළ බිදී මහ සයුරේ
    දුකින් හඩා වැටේ
    වියරු වී ආකාසේ
    වළාකුළුත් සැලේ
    කුරිරු හඩ ඇසුනේ
    රුදු අවියේ
    ගලා රුධිරේ
    සුසුම් වැල් සේ
    දැයක් රකිනා
    තවත් විරුවෙක්
    ලෙයින් තෙත්වී
    වැටී පොළවේ
    ගිනිගෙන මිහිතලේ
    මොරදෙයි දස අතේ
    උමතුව විලාපේ
    ඇසේ..



    :(



     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14051104 said:
    :lol::lol::lol::lol:

    උණ හොන්ඳ උන ගමන් නටන්න හොඳද හිපාටුවෝ?
    පැත්තක ඉඳගෙන සීරුවෙන් අහගෙන හිටපිය;)


    tuzki13.gif

    tuzki48.gif
    tuzki48.gif
    tuzki48.gif
    tuzki48.gif
     
    Status
    Not open for further replies.