2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    57.gif


    :lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14051108 said:
    මොකෙන්ද ගහන්න බැරි,,,, පූස් කකුලකින්ද? :P
    ඔරා හිටියා. මම පොටෝ ගහනවා දැකල පට ගාල හැන්ගුනා :P
    :lol::lol::lol:
    ඔරියා වගේ........ :lol::lol::lol:
    :lol::lol:
    oka kimbulata kiyanna epa oka ada mata maraneeya tharjana kala :( ... heta linde danawa kiwwa :(
    ඉබ්බා ලිඳේ දැම්මා වගේ:lol:
    පොන්සියෙක් රිංගලා බන්...කක්කුස්සි ගඳක් ආවේ නැද්ද :lol:
    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D;) කොහොමද මචන්......! අද තාම ලිරික්ස් වැඩේ පටන් ගත්තේ නැද්ද? :P
    ඌ වැඩ පටන් අරන් ති‍යෙන්නේ බන්.... උඹ දැක්කේ නැද්ද.... නැත්තම් සෝමෙගේ තරුව බලන්න ගි‍යාද.....:lol::lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිල් අඹරේ සොදුරු පැහැය ඔය දෙනෙතේ තවරන්න..
    රතු මල් පොකුරේ පාට මුදු දෙතොලේ දවටන්න..
    සමනල් රැනේ එන්න මාගේ තුරුලේ නැලවෙන්න
    ආදරෙයි මං ආදරෙයි මුළු ජිවිතේ පුරා ආදරෙයි...

    දේදුන්නේ නැගිලා නිල් අහසේ පැදලා..
    තුරුලේ මාගේ උණුසුම් සුවේ පුදනවා..//
    පෙම් වර්ණ ලෝකේ පෙම් මල් ගොතා..
    ගෙල පළදවා සිප ගන්නවා........

    හිරු සයුරේ ගිලිලා සද අහසේ නැගිලා...
    දෙනුවන් ඔබේ තරු වැල් වගේ දිලේනවා..//
    අප්‍රමාණ පෙම් ලෝකේ අනන්තය සොයා....
    ඔබේ අත අරං පියනගනවා............

    නිල් අඹරේ සොදුරු පැහැය ඔය දෙනෙතේ තවරන්න..
    රතු මල් පොකුරේ පාට මුදු දෙතොලේ දවටන්න..
    සමනල් රැනේ එන්න මාගේ තුරුලේ නැලවෙන්න
    ආදරෙයි මං ආදරෙයි මුළු ජිවිතේ පුරා ආදරෙයි...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිරු ගිලී මායාවේ
    දැවේ නිසොල්මනේ
    රළ බිදී මහ සයුරේ
    දුකින් හඩා වැටේ
    වියරු වී ආකාසේ
    වළාකුළුත් සැලේ
    කුරිරු හඩ ඇසුනේ
    රුදු අවියේ
    ගලා රුධිරේ
    සුසුම් වැල් සේ
    දැයක් රකිනා
    තවත් විරුවෙක්
    ලෙයින් තෙත්වී
    වැටී පොළවේ
    ගිනිගෙන මිහිතලේ
    මොරදෙයි දස අතේ
    උමතුව විලාපේ
    ඇසේ..



    :(



    11.gif
    11.gif
    11.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔන්න උඹල බලපල්ලා 12MP පික්ස්. උඹල සූම් කරගනිල්ල මැසිමෙන්. :P:lol: නිකන් තනි තරුවයි වගේ. මේකෙන් හොඳට පේනවා. කළු අහස මැද ලස්සනට ඩොට් එකක් තියෙනවා.:yes::yes: උඹල හෙටම ඇස් පරිස්සා කොරගනිල්ල.:yes::yes::lol:
    කිසිම කොලිටි වෙනසක් කලේ නෑ. ගෙඩි පිටින් දැම්මෙ. :)


    http://imageshack.us/a/img51/6789/sdc11703b.jpg
    http://imageshack.us/a/img11/5347/sdc11701d.jpg
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :D;) කොහොමද මචන්......! අද තාම ලිරික්ස් වැඩේ පටන් ගත්තේ නැද්ද? :P
    අව්ලක් නෑ මචන්, උඹ අසනීපෙන් හිටියලු නේද:sorry:, දැන් අව්ලක් නැද්ද?:)

    පටන් ගත්තා......;)
     
    Status
    Not open for further replies.