2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ connection එකේ මොකක් හරි අවුලක් ගිහින් වගේ....පෝස්ට් දාන්න විදි‍යක් නෑ....මේ පෝස්ට් එක දාන්නෙත් හෙන ගේමක් දීලා.... එහෙනම් මම ‍යනවා....පෝස්ට් දාන්නෙ නැති වුනාට 11 විතර වෙනකම් show එක අහගෙන ඉන්නේ....ස්ට‍යිලෝ...වැඩේ නි‍යමට ‍යනවා....:cool::cool::cool::cool:

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    :cool::cool::cool::cool:

    එල එල මචන්. සුභ රාත්‍රියක් වේවා.....!
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    warella bajawwata set wenna,................
    botale magen.............
    54.gif

    අපි ලෝකල් ගහන්නේ නැ,...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අයිය මට මේ සින්දුව දෙන්න​, නැගල යන බීට් එකක් තියෙන එකක්. කට්ටිය පොඩි ෆන් එකක් ගමු මචන්ල​

    pitbull-culo_(feat._lil_jon0)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මගෙ සිංදුව දුන්නද බන්. මදැයි මමත් ග්‍රහලෝකයක් බලන්ඩ ගියා. ඒකත් නෑ සිංදුවත් නෑ. ඊට පස්සෙ ඇවිත් බලනකොට බ්‍රවුසරේ හිරවෙලා. දැන් තමා ගොඩ දාගෙන කලිං පොස්ට් ටික බලාගෙන ආවෙ.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අප්පට ඒකද... පට්ට පට පට දෙන්නම්කෝ ලොවෙත් විචාරයක් එක්ක
    වාසනා ඉන්නවයි... මතක් කලා කියහන්...
    මම බොන්නෙත් නෑ කියහන්...
    dancing-troll-mickey-smiley-emoticon.gif


    ඔව් ඔව් දැන් ඔන්න පෙපප්ර්ස් වගයක් බලනව ඉස්කෝලේ.... එයා බොන්නේ නැති යට කැමති නැ.. බොන්නේ නැති උන්ගේ බොක්ක හරි නැ ලු.......... :lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Unknown Star 2012.12.12 In Sri Lanka
    Uploading your video. 67 minutes remaining. Your video will be live at

    Full HD Video Coming Soon Stay With Somapaala
     
    Status
    Not open for further replies.