මගේ connection එකේ මොකක් හරි අවුලක් ගිහින් වගේ....පෝස්ට් දාන්න විදියක් නෑ....මේ පෝස්ට් එක දාන්නෙත් හෙන ගේමක් දීලා.... එහෙනම් මම යනවා....පෝස්ට් දාන්නෙ නැති වුනාට 11 විතර වෙනකම් show එක අහගෙන ඉන්නේ....ස්ටයිලෝ...වැඩේ නියමට යනවා....
කට්ටියටම සුභ රාත්‍රියක්.....![]()
warella bajawwata set wenna,................
botale magen.............
![]()
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචන්.![]()




අපි ලෝකල් ගහන්නේ නැ,...
අප්පට ඒකද... පට්ට පට පට දෙන්නම්කෝ ලොවෙත් විචාරයක් එක්ක
වාසනා ඉන්නවයි... මතක් කලා කියහන්...
මම බොන්නෙත් නෑ කියහන්...
![]()
