2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචංලා...
    මම යනවා බං...පට්ට නිදි මතයි..
    නිකංම ඇස් දෙක පිය වෙනවා බං....
    ස්ටයිලා...උඹ නියමෙට කරගෙන යනවා..
    සුබ පැතුම් මගෙන්....
    එහෙනම් සියල්ලන්ටම සු රා වේවා...
    ලණු කන්නේ නැතුව නිදා ගනියව්

    සුභ රාත්‍රියක් මචන්...!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    76.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අපි ලෝකල් ගහන්නේ නැ,...
    Hail කසියා.............:yes:
    අයිය මට මේ සින්දුව දෙන්න​, නැගල යන බීට් එකක් තියෙන එකක්. කට්ටිය පොඩි ෆන් එකක් ගමු මචන්ල​

    pitbull-culo_(feat._lil_jon0)
    11.gif

    Unknown Star.mpg
    Uploading your video. 41 minutes remaining.
    :eek:
    :lol::lol:
     
    Status
    Not open for further replies.