2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    146.gif

    :D
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    තව සින්දුවක් එකතු කරා ස්ටයිලා
    1)Hallelujah -Shreck
    2)I want to spend my life time loving you-Zorro
    අද ඉන්න මූඩ් එකේ හැටියට මෙව්වා ඕනෙමයි;):yes:
     
    • Like
    Reactions: DJU9

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දෙපාරක් ඉල්ලුව දුන්නෙ නැනෙ :sorry::sorry: :no:

    අයිය මට මේ සින්දුව දෙන්න​, නැගල යන බීට් එකක් තියෙන එකක්. කට්ටිය පොඩි ෆන් එකක් ගමු මචන්ල​ :cool:

    pitbull-culo_(feat._lil_jon0)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Unknown Star 2012.12.12 In Sri Lanka
    Uploading your video. 45 minutes remaining. Your video will be live at: ********
    41%
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු ආයෙ මාව හම්බ වෙන්ඩ එන්නෙ නෑලූ

    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
    මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඈ හට
    දැනුයි මට හැගෙන්නෙ ඇය ගැලෙව්වෙ මගෙ දත
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට
    කියල වැඩක් නැ
    නින්ද යන්නෙ නෑ
    මෙව හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ

    මච්ං ඕව ඔහොම තමයි කෙල්ලො හිටියට
    එයාල අපිව දාල යන්නෙ අනේ නොකියම
    උබට සෙට් වෙනකන් හොද කෙල්ලෙක් ලගදිම
    සින්දුවක් කියල ඉමු ආතල් එකෙ අද
    හිතල වැඩක් නෑ
    ආයෙ එන්නෙ නෑ
    මේක ගැනම හිතල හිතල වැඩක් වෙන්නෙ නෑ

    කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු

    ආයෙ මාව හම්බ වෙන්ඩ එන්නෙ නෑලූ
    එයා ගියා කියල අපි හඩන්නෙ නෑ
    වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නෑ