2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මාත් කෙප්නවා... ස්ටයිලා එලට කලා... තැන්ක්ස් ෆන් එකට... හෙට සෙට් වෙමු ... එලටම...
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එල එල එහෙනං කමක් නැ.. තව කොච්චර කලා කරන්න තියෙනවද?

    ජනවාරි 10 ඉදන් 27 විතර වෙනකම් තියෙනවා බන්z අයියේ.
    එපාම වෙන සුම්මා subject 7ක් තියේනවා ඒකයි කලින්ම පටන් ගත්තේ :(:(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    geylang_loses_out_to_competition_from_online_brothels-thumbnail.jpg

    umba otana hand fight karanawada............;);)
    67.gif
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පූස්;14052225 said:
    මම විශේෂ නිවේදනයක් කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. :eek::eek:
    මොන බයිලවක්ද ඒ මම ගැහුවෙ.:lol:
    අපේ විදුලි බලය ඇනහිටියා.

    අර ග්‍රහලෝක එළියත් දැන් ළඟ වගේ පේන්නෙ.

    පිටසක්වලින් මගෙන් පූස් උපදෙස් ගන්න එනවද දන්නෙ නෑ.:cool:

    හෙට මම මේ පැත්තෙ නාවොත් ආයේ ඉතින් මම උන් එක්ක ගිහින්.:cool::cool::yes:

    ත්‍රෙඩ් එකෙන් මම මිසින් වෙනවා.
    ෆෝන් එකේ බැට්ටිය බහින කන් රේඩියෝ අහනව. මම කැපුන.

    Goof Night Every1

    I Love U All!;)

    ValentineFluffyCat-goodnight.gif
    ගුඩ් නයිට් මචන්....
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජනවාරි 10 ඉදන් 27 විතර වෙනකම් තියෙනවා බන්z අයියේ.
    එපාම වෙන සුම්මා subject 7ක් තියේනවා ඒකයි කලින්ම පටන් ගත්තේ :(:(

    මොඅනවා කරන්න ඔහොම තමා ඔය කලේ මහන්සි උනොත් තමා අපි වගේ මේ මේ කලේ ෆන් ගන්න පුළුවන්.. කටු කන තරමට සැප තමා...
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ජනවාරි 10 ඉදන් 27 විතර වෙනකම් තියෙනවා බන්z අයියේ.
    එපාම වෙන සුම්මා subject 7ක් තියේනවා ඒකයි කලින්ම පටන් ගත්තේ :(:(
    Eka hondai bn.............elata karapn ara :)
    මාත් කෙප්නවා... ස්ටයිලා එලට කලා... තැන්ක්ස් ෆන් එකට... හෙට සෙට් වෙමු ... එලටම...
    Elazz Meva Good Night!;)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ජනවාරි 10 ඉදන් 27 විතර වෙනකම් තියෙනවා බන්z අයියේ.
    එපාම වෙන සුම්මා subject 7ක් තියේනවා ඒකයි කලින්ම පටන් ගත්තේ :(:(
    වැඩ ටික හොදට කරගනින් මචන්..........:)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළකිරි කොල්ලෙක්;14052260 said:
    ;)

    පුංචි ළමයි මල් වගේ කියහං කො අමිල

    එකනේ මල වගේ කෙල්ලෝ ටිකක දැම්මේ..