එල එල එහෙනං කමක් නැ.. තව කොච්චර කලා කරන්න තියෙනවද?

ගුඩ් නයිට් මචන්....පූස්;14052225 said:මම විශේෂ නිවේදනයක් කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ.
මොන බයිලවක්ද ඒ මම ගැහුවෙ.
අපේ විදුලි බලය ඇනහිටියා.
අර ග්රහලෝක එළියත් දැන් ළඟ වගේ පේන්නෙ.
පිටසක්වලින් මගෙන් පූස් උපදෙස් ගන්න එනවද දන්නෙ නෑ.
හෙට මම මේ පැත්තෙ නාවොත් ආයේ ඉතින් මම උන් එක්ක ගිහින්.
ත්රෙඩ් එකෙන් මම මිසින් වෙනවා.
ෆෝන් එකේ බැට්ටිය බහින කන් රේඩියෝ අහනව. මම කැපුන.
Goof Night Every1
I Love U All!
![]()
මාත් කෙප්නවා... ස්ටයිලා එලට කලා... තැන්ක්ස් ෆන් එකට... හෙට සෙට් වෙමු ... එලටම...
මාත් කෙප්නවා... ස්ටයිලා එලට කලා... තැන්ක්ස් ෆන් එකට... හෙට සෙට් වෙමු ... එලටම...
ජනවාරි 10 ඉදන් 27 විතර වෙනකම් තියෙනවා බන්z අයියේ.
එපාම වෙන සුම්මා subject 7ක් තියේනවා ඒකයි කලින්ම පටන් ගත්තේ![]()
Eka hondai bn.............elata karapn araජනවාරි 10 ඉදන් 27 විතර වෙනකම් තියෙනවා බන්z අයියේ.
එපාම වෙන සුම්මා subject 7ක් තියේනවා ඒකයි කලින්ම පටන් ගත්තේ![]()

Elazz Meva Good Night!මාත් කෙප්නවා... ස්ටයිලා එලට කලා... තැන්ක්ස් ෆන් එකට... හෙට සෙට් වෙමු ... එලටම...

umba otana hand fight karanawada............
![]()
වැඩ ටික හොදට කරගනින් මචන්..........ජනවාරි 10 ඉදන් 27 විතර වෙනකම් තියෙනවා බන්z අයියේ.
එපාම වෙන සුම්මා subject 7ක් තියේනවා ඒකයි කලින්ම පටන් ගත්තේ![]()

එළකිරි කොල්ලෙක්;14052260 said: