2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    16193_448568665204396_1309349170_n.jpg
    :lol::lol::yes:
    11.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14052319 said:
    ඊයෙ මුදියන්සෙ දැකල අද මේක දැක්කෙ. ෆන් එකක් ගනිල්ල. මම ගියා. ලැපේ බැටරියට පෙරේද කෙල උනා. දැන් UPS තමයි. දැන් තැඹිලි වෙලා :lol:
    182321_545034795524430_556942333_n.jpg

    :lol::lol::lol::lol:

    Gud nyt පුසෝ............
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔන්න ඉතින් ගෙදරින් ඉල්ලා ගත්තු කාල වෙලාව ඉවරයි....:D:D:D
    එහෙනම් හෙටත් සෙට් වෙමු...
    ඔක්කටම සුභ රාත්‍රියක් වේවා....
    හෙටත් සෙට් වෙමු මචන්
    ගුඩ් නයිට්.......:)
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14052319 said:
    ඊයෙ මුදියන්සෙ දැකල අද මේක දැක්කෙ. ෆන් එකක් ගනිල්ල. මම ගියා. ලැපේ බැටරියට පෙරේද කෙල උනා. දැන් UPS තමයි. දැන් තැඹිලි වෙලා :lol:
    182321_545034795524430_556942333_n.jpg
    :lol::lol::lol::lol::lol::lol:
    ඔන්න ඉතින් ගෙදරින් ඉල්ලා ගත්තු කාල වෙලාව ඉවරයි....:D:D:D
    එහෙනම් හෙටත් සෙට් වෙමු...
    ඔක්කටම සුභ රාත්‍රියක් වේවා....
    ok අයියේ Good Night
    බුදුසරණයි
    ඉක්මනට ලෙඩේ හොඳ කරගනිං බං.රෙස්ට් කරපං

    :yes:
    :lol::lol::lol::lol::lol::lol:

    Planet XXX wei da danne na??
    :P

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දෙපාරක් ඉල්ලුව දුන්නෙ නැනෙ :sorry::sorry: :no:

    අයිය මට මේ සින්දුව දෙන්න​, නැගල යන බීට් එකක් තියෙන එකක්. කට්ටිය පොඩි ෆන් එකක් ගමු මචන්ල​ :cool:

    pitbull-culo_(feat._lil_jon0)

    අම්මට සිරි හර්ශ මලයාz.. සෙට් වෙලා වගේයි.
    එල එල සෙට් වෙලා ඉදින්z
    මම ටිකකින් කැපෙනවාz