2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඇයි බන් සැරින් සැරේ මෙහෙම වෙන්නේ? උඹලටත් මෙහෙමද? :(

    captureifc.jpg

    :yes::yes::yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නියමයි, අයියේ, නියමෙට වැඩේ යනව​,:) ඩේට ලිමිට් උනත් එලි වෙනකන් හරි අපි ඉන්නව​,

    මිත්‍රයො සෙට් එකක් ඉන්න​ මෙන්න මේ එල සින්දුවට​, EK අහන් ඉන්න ඔක්කොම මිත්‍රයො සෙට් කරගමු :yes::yes: :cool:

    Deepside Deejays -Never Be Alone-
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නියමයි, අයියේ, නියමෙට වැඩේ යනව​,:) ඩේට ලිමිට් උනත් එලි වෙනකන් හරි අපි ඉන්නව​,

    මිත්‍රයො සෙට් එකක් ඉන්න​ මෙන්න මේ එල සින්දුවට​, EK අහන් ඉන්න ඔක්කොම මිත්‍රයො සෙට් කරගමු :yes::yes: :cool:

    Deepside Deejays -Never Be Alone-

    146.gif
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    කට්ටියටම සුබ දවසක් ව්කිඋව අදත් එහෙනම්..ඔන්න සුපුරුදු පරිදි වැඩ කටයුතු ඉවර වෙලා අව මන් මේ පැත්තේ අදත්..ඉන්න හැමෝටම අයියනායක දෙඉයන්ගේ පිහිටයි කියනවා මුලින්ම... ඉට්ස් මයි ස්ටය්ල් සහෝදරයට සුබ පතනවා අද ෂෝ එක එළකිරි එකට කරගෙන යන්න කියල.. අරවින්ද සහෝට සුබ දවසක්..අනිත් එවුන්ටත් සුබ දවසක් මචන්ලා

    මමත් කැමති සින්දුවක් ඉලන්න මචන් broken road by rascal flatts

    මන් මේකට එකතු කරගන්නවා චානක.ගයත්‍ර.බමුණා.ඉෂාර.දිල්ෂාන්.අරවින්ද සහෝ ඇතුළු මෙවෙලේ අහගෙන ඉන්න හමොවමත් තව මන් එකතු කරගන්න කැමති අනාගත මන්ත්‍රී තුමියක් වෙන්න ඉන්න නදිනි සහෝදරියාවත්

    එහෙනම් එලට කරගෙන යමු...

    :frown::frown::frown: අදුරු වෘකයා :frown::frown::frown:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    එළ එළ මචන්, සුභ දවසක්..........:)