හෙට රැ වෙනකම් බලලා පොඩිකරමු![]()
එපා වෙනවා බන්

අඩේ කොහෙද බන් මේ ?[/QUOTEලපෙ
ගෙවල් කිට්ටුව බන්
මටත් පේන්නෙ ඒ වගෙ තමයිමට පේන්නෙ මනුස්සයා මැශින් ටික ඕෆ් කරල දොයි වගෙ
එහෙමත් එකක්දදන්නෑ කියහන් බලන්න
![]()
උස අඩි 8ඉ අගල 4! ලු
ගාන මුලින්ම කිව්වෙ ලක්ශ 30ද කොහෙද පස්සෙ ඉල්ලුම වැඩි උනා
ටික ටික මිල ගියා දැන් 65ක්ද කොහෙද කියනවා
![]()
prageeth119lk;14052833 [COLOR="blue" said:මටත් පේන්නෙ ඒ වගෙ තමයිඋස අඩි 8ඉ අගල 4! ලු
ගාන මුලින්ම කිව්වෙ ලක්ශ 30ද කොහෙද පස්සෙ ඉල්ලුම වැඩි උනා
ටික ටික මිල ගියා දැන් 65ක්ද කොහෙද කියනවා
[/COLOR]

නිකන් ඉන්න එකේ අපිත් අලි නෙලුවනම් හරි 
නෑ.දවස් දෙකයි කීවට පැය 5යි![]()
නිකන්ම බම්ප් කර කර ඉන්නෙ ඕපදූපයක්වත් කියහල්ලකො