එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හෙට රැ වෙනකම් බලලා පොඩිකරමු:D
:lol:එපා වෙනවා බන්:(
මෙ මගුල නිතරම ඔෆ්ලයින් වෙනව නෙ:eek:

අඩේ කොහෙද බන් මේ ?[/QUOTEලපෙ
ගෙවල් කිට්ටුව බන්:)

මට පේන්නෙ මනුස්සයා මැශින් ටික ඕෆ් කරල දොයි වගෙ:eek::rofl:
එහෙමත් එකක්ද :cool: දන්නෑ කියහන් බලන්න :rolleyes:
මටත් පේන්නෙ ඒ වගෙ තමයි:eek: උස අඩි 8ඉ අගල 4! ලු:shocked: ගාන මුලින්ම කිව්වෙ ලක්ශ 30ද කොහෙද පස්සෙ ඉල්ලුම වැඩි උනා:yes: ටික ටික මිල ගියා දැන් 65ක්ද කොහෙද කියනවා:nerd:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
prageeth119lk;14052833 [COLOR="blue" said:
මටත් පේන්නෙ ඒ වගෙ තමයි:eek: උස අඩි 8ඉ අගල 4! ලු:shocked: ගාන මුලින්ම කිව්වෙ ලක්ශ 30ද කොහෙද පස්සෙ ඉල්ලුම වැඩි උනා:yes: ටික ටික මිල ගියා දැන් 65ක්ද කොහෙද කියනවා:nerd: [/COLOR]

:(
ලස්ස 65ක් :sorry: නිකන් ඉන්න එකේ අපිත් අලි නෙලුවනම් හරි :nerd:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දවස් දෙකයි කීවට පැය 5යි :yes:
නෑ. :eek:නිකන්ම බම්ප් කර කර ඉන්නෙ ඕපදූපයක්වත් කියහල්ලකො:D

අර කුක්කු බබා මොකක්ද සන්ගමයක් හදන්න යනවා කියන්නෙ
:growl:
 
Status
Not open for further replies.