mata laptop ekak ganna honda shop ekak denaganna puluwanda?? 

EDIT: hari metropolitan eken Dell i5 ekak gaththa



EDIT: hari metropolitan eken Dell i5 ekak gaththa

Last edited:



Unity එකෙන් නම් ගන්න එපා...
ගන්නවා නම් ඒජන්ට් කෙනෙක් ගෙන් ගන්න...ගාන ටිකක් වැඩි වෙයි ..ඒ උනාට බඩු ෂුවර් ..


ගන්නවා නම් ඒජන්ට් කෙනෙක් ගෙන් ගන්න...ගාන ටිකක් වැඩි වෙයි ..ඒ උනාට බඩු ෂුවර් 


Dell agentsla koheda inne bung??ගන්නවා නම් ඒජන්ට් කෙනෙක් ගෙන් ගන්න...ගාන ටිකක් වැඩි වෙයි ..ඒ උනාට බඩු ෂුවර්
![]()
Dell agentsla koheda inne bung??
Toshiba - Abens & john keells agent
Acer - metropolitan agent
fujitsu - sala enterprises agent
lenovo - sumathi information technologies (pvt) ltd agent
Dell - softlogic agent
toshiba and dell thama machan..oya set eken hondama brand eka mokadda bung??
oya set eken hondama brand eka mokadda bung??