Happe den ehenam genna ganna bari wei wage13k wage
tax scene ekata kalin
Happe den ehenam genna ganna bari wei wage
Ekane bn Ali eken geenna wen ne den....mn balannamko bn..ow den wage wuna nm maara case ekak wenawa
Lanka laptop house eke thibba palm rest ekai bottom case ekai, ganan wediy e kaleth
LaptopPartslk eke poddak balanna
------ Post added on Dec 4, 2025 at 8:45 PM
ඒ කාලේ සුපිරි බඩු..තින්ක්පෑඩ් කීබෝඩ් වගේ තමයි නේ ඕකේ කීබෝඩ් එකත්..ගැලෙව්වා ගැහුවා..දැන් එන ජරාව සම්පුර්ණ ටොප් කේස් එකම වෙනම ගන්න ඕනේ..බට් කරලානේ එන්නේ කීබෝඩ් එකත්.
Ou bn... Mage ekath den aurudu 9k wage... Thama yaka wage weda... Plastic ekath dirala... Mn okkoma weda karanne eeken thaama...ඒ කාලේ සුපිරි බඩු..තින්ක්පෑඩ් කීබෝඩ් වගේ තමයි නේ ඕකේ කීබෝඩ් එකත්..ගැලෙව්වා ගැහුවා..දැන් එන ජරාව සම්පුර්ණ ටොප් කේස් එකම වෙනම ගන්න ඕනේ..බට් කරලානේ එන්නේ කීබෝඩ් එකත්.
Ou bn... Mage ekath den aurudu 9k wage... Thama yaka wage weda... Plastic ekath dirala... Mn okkoma weda karanne eeken thaama...
Ehema wath balanna oni mcn...motherboard ehema gihilla goda ganna beri lap, parts walata wikunana un innawa FB marketplace eke
Mcn.. Inbox Msg ekk dapanko.... Mn gannam...බෝර්ඩ් එක ගියපු එකක් තියේ මං ලග කීබෝඩ් කේසින් ඔක්කොම හොදයි
මේක පරණ බඩු කඩේ වගේනේ
මගෙ ලැප් එකටත් දැන් අවුරුදු 13ක් වගේ වෙනවා. Dell inspiron 3521.
Display එකේ එක කොනක අමාවක සඳ තියන එක විතරයි අවුල.


මචන්. විම් ටිකක් දාලා හෝදපන්. දූවිලි වලට තරු ටික වැහිලා ගිහින් වෙන්නැති. ඔව්...මේක පරණ බඩු කඩේ වගේනේ
මගෙ ලැප් එකටත් දැන් අවුරුදු 13ක් වගේ වෙනවා. Dell inspiron 3521.
Display එකේ එක කොනක අමාවක සඳ තියන එක විතරයි අවුල.
