2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මහේෂ් ජයනාථ
    කවුද යකෝ මේ වැඩකට නැති ටැග් දාලා ටැග් නාස්ති කරන එකා
    :growl::frown::angry::angry::rofl::P

    මැරුම් නොකා ඉදින් ... ඉදා මේක කාපිය
    tuzki66.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉන්නවා පුටේ මේ කිරියට වෙලා වෙන දේවල් බලාගෙන ;)
    එල එල.... ඔබතුමන්ලා ඉතින් මේ පැත්තට එන්නේ සිකුරාදට විතර‍යිනේ.....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :(:( ඒ මොකෝ
    ඒ මොකද මල්ලි :(:(:(

    මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව. :D මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.:growl::growl::growl::growl: කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.:(:(:(
    මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා:lol::lol::lol:
    අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.:(:(ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න. :P .:(:(:(:sorry::sorry:
     
    Last edited:
    Status
    Not open for further replies.