65,000ක්..... යකෝ මාස ගාණකට හරියන්න ගල් බෝතල් ගන්න පුලුවන් සල්ලියක්නේ..... උඹට ඒ තෙමිච්ච රෙදි ටික වත් කන්න තිබුනේ....
එකක් නෙමේ ඒ වගේ හතරක්. ගල් කතාව මම දාල කැපුවේ.
අවුල් වගේ කියල හිතල.
මම වැඩේ දෙන්න හැදුවේ. හරි ගියෙ නෑ. අන්කලයා එක දැකල මට රෙදි නැතුව යන්න වැඩ කළා.

පූස්;14057044 said:මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව.මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.
කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.
මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා
අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න.
.
![]()


.



