ගොඩක් වෙලාවට ඉතින් අපේ ජාතියේ පිණට පහලවෙන කලාකරුවන් අගයන්නෙ මියගිය පසුවනෙ. ඒක වෙන්න ඇති සමහරවිට කොරලේ මහත්මයටත් එහෙම හිතුනෙ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු එතුමානන්ට.

ඒක නම් ඇත්ත අයියේ.... එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.....
ගොඩක් වෙලාවට ඉතින් අපේ ජාතියේ පිණට පහලවෙන කලාකරුවන් අගයන්නෙ මියගිය පසුවනෙ. ඒක වෙන්න ඇති සමහරවිට කොරලේ මහත්මයටත් එහෙම හිතුනෙ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු එතුමානන්ට.

ඒක නම් ඇත්ත අයියේ.... එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.....එළ එළ..සාදරයෙන් පිළිගන්නවාpalaweni paarata radio ekata set wenne..![]()
පූස්;14057207 said:අයියා රුපියල් 65000ක් විතර එක බෝතලයක්.ආයේ කවද කටේ තියන්න පුළුවන් එව්වද?![]()

කෝරලේමහත්තයා;14057177 said:අනේ සමාවෙයල්ල ඔය ඔයාලගෙ ටැග් ඩිලීක් කන්න ...
සමාවෙයල්ල..වැරදියට තෙරුම් ගත්තා..![]()

tho e thram bebaddekdha
shik yana yana thna bebaddo
![]()

නැ ඉතිං එහෙම එවුනුත් ඉන්නවනේ

![]()
මේ මහා කලා කරුව කොතරම් වටිනා කියන පුද්ගලයෙක් උනත්....
ඔහුව කොතරම් වටිනා ජාතික වස්තුවක් උනත්...
ඔහුව අපිට රැක බලා ආරක්ෂාකරදුන්
![]()
ඔහුව දරුවකුසේ හදාවඩා අපට තිලිණකරදුන්
ඒ මහා ජාතික වස්තුව වෙනුවෙන් අනන්ත වූ කැපකිරීම් කරනු ලැබූ
ඇයගේ මවක් වැණි බිරිද ගැනත් සිහිකරන්නේනම්....
බෙහෙවින් කෘතඥවෙමි...!!!!

65,000ක්..... යකෝ මාස ගාණකට හරියන්න ගල් බෝතල් ගන්න පුලුවන් සල්ලියක්නේ..... උඹට ඒ තෙමිච්ච රෙදි ටික වත් කන්න තිබුනේ....පූස්;14057207 said:අයියා රුපියල් 65000ක් විතර එක බෝතලයක්.ආයේ කවද කටේ තියන්න පුළුවන් එව්වද?![]()
උඹ තවම රෑට කෑවේ නැද්ද......![]()

![]()
මේ මහා කලා කරුව කොතරම් වටිනා කියන පුද්ගලයෙක් උනත්....
ඔහුව කොතරම් වටිනා ජාතික වස්තුවක් උනත්...
ඔහුව අපිට රැක බලා ආරක්ෂාකරදුන්
![]()
ඔහුව දරුවකුසේ හදාවඩා අපට තිලිණකරදුන්
ඒ මහා ජාතික වස්තුව වෙනුවෙන් අනන්ත වූ කැපකිරීම් කරනු ලැබූ
ඇයගේ මවක් වැණි බිරිද ගැනත් සිහිකරන්නේනම්....
බෙහෙවින් කෘතඥවෙමි...!!!!

65,000ක්..... යකෝ මාස ගාණකට හරියන්න ගල් බෝතල් ගන්න පුලුවන් සල්ලියක්නේ..... උඹට ඒ තෙමිච්ච රෙදි ටික වත් කන්න තිබුනේ....