2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
65,000ක්..... ‍යකෝ මාස ගාණකට හරි‍යන්න ගල් බෝතල් ගන්න පුලුවන් සල්ලි‍යක්නේ..... උඹට ඒ තෙමිච්ච රෙදි ටික වත් කන්න තිබුනේ....

එකක් නෙමේ ඒ වගේ හතරක්. ගල් කතාව මම දාල කැපුවේ.:D අවුල් වගේ කියල හිතල.:lol:
මම වැඩේ දෙන්න හැදුවේ. හරි ගියෙ නෑ. අන්කලයා එක දැකල මට රෙදි නැතුව යන්න වැඩ කළා.:lol:

පූස්;14057044 said:
මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව. :D මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.:growl::growl::growl::growl: කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.:(:(:(
මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා:lol::lol::lol:

අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.:(:(ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න. :P .:(:(:(:sorry::sorry:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඇයි මචන් මම කිව්වා වැරදිද?
    මට එච්චරම සිංහල නම් බැහැ :P
    අපි මනුස්සයෙක්ව මතක කරලා කරන එකට අනුස්මරණය නෙවෙයිද කියන්නේ?:confused:
    මම මැරිලා කියන දෙය නම් නෙවෙයි අදහස් කලේ.....!:eek:
    උඹට තරම් මට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ..... ඒත් මම දන්න තරමින් අනුස්මරණ‍ය කි‍යන්නේ මි‍යගි‍ය කෙනෙක්ගේ ගුණ සිහිපත් කිරීමක්......මම වැරදි‍යි නම් කවුරුහරි මාව නිවැරදි කරන්න....
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :eek::eek::eek:tho e thram bebaddekdha:eek:shik yana yana thna bebaddo:eek:
    ඔව් බං අන්න ඒකට අපි.පුංචි ලමයි මල් වගේ
    14.gif
    කෝරලේ මහත්ත‍යගේ ව‍යර් මාරු වෙලාද..... පණ පිටින් ඉන්න මනුස්ස‍යව මරන්න හදන්නේ......

    සම්භාව්‍ය ගණයේ අනුස්මරණ වැඩසටහනක් කිඹුලා අයියේ.......!
    :eek::eek::eek:
    පණ්ඩිත් රවිශංකර් 92 වියේදී දැයෙන් සමු ගත් අතර..
    නොවැ..2 වෙනි දින ඔහුගේ අවසාන ප්‍රසංගය
    ඔහුගේ දියණියගේද දායකත්ත්වයෙන් සිදු උනේ...
    :(:(:(:(

    :yes::):)

    bingung.gif

    පූස්;14057139 said:
    ආ සුදු එන්න එන්න I LV U :P
    cat_kiss_by_Sainth91.jpg
    s_big_batamerah.gif

    පූස්;14057155 said:
    යකෝ ඒ කතාවට උඹේ කටට හෙන ගහනවා.:lol::lol:

    බූට් කෑවට දුක් වෙන්නෙ කව්ද බං.:lol::lol:
    :lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹට තරම් මට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ..... ඒත් මම දන්න තරමින් අනුස්මරණ‍ය කි‍යන්නේ මි‍යගි‍ය කෙනෙක්ගේ ගුණ සිහිපත් කිරීමක්......මම වැරදි‍යි නම් කවුරුහරි මාව නිවැරදි කරන්න....
    kohomahari mathak karanawanam echcharai ne ban :D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹට තරම් මට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ..... ඒත් මම දන්න තරමින් අනුස්මරණ‍ය කි‍යන්නේ මි‍යගි‍ය කෙනෙක්ගේ ගුණ සිහිපත් කිරීමක්......මම වැරදි‍යි නම් කවුරුහරි මාව නිවැරදි කරන්න....

    මටත් හිතෙන්නේ නොදන්නා සිංහල කියනවට වැඩ හොඳයි, පාඩුවේ ඉන්න එක......:D:D:D:D:D:D
    නැද්ද මචන්.?:lol::lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kohomahari mathak karanawanam echcharai ne ban :D
    හා හා.... ඕනේ බම්බුවක්..... මම කි‍යන්නේ මෙච්චර හොඳට ජීවත්වෙන මේ මනුස්ස‍යව මරන්න එපා කි‍යලා විතර‍යි.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14057278 said:
    මට විතරද ඇහුනේ අමරදේව මාම කතා කරන අස්සෙන් එළකිරි.කොම් කියල කෑගනව.:D
    මටත් ඇහුනා බොල
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් හිතෙන්නේ නොදන්නා සිංහල කියනවට වැඩ හොඳයි, පාඩුවේ ඉන්න එක......:D:D:D:D:D:D
    නැද්ද මචන්.?:lol::lol::lol::lol::lol:
    හරි හරි ඒක දැන් ඉවර‍යි..... අපි දැන් සම්භාව්‍ය වෙමු......
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14057271 said:
    එකක් නෙමේ ඒ වගේ හතරක්. ගල් කතාව මම දාල කැපුවේ.:D අවුල් වගේ කියල හිතල.:lol:
    මම වැඩේ දෙන්න හැදුවේ. හරි ගියෙ නෑ. අන්කලයා එක දැකල මට රෙදි නැතුව යන්න වැඩ කළා.:lol:
    :lol::lol::lol::lol:

    ඇයි මචන් මම කිව්වා වැරදිද?
    මට එච්චරම සිංහල නම් බැහැ :P
    අපි මනුස්සයෙක්ව මතක කරලා කරන එකට අනුස්මරණය නෙවෙයිද කියන්නේ?:confused:
    මම මැරිලා කියන දෙය නම් නෙවෙයි අදහස් කලේ.....!:eek:
    :):)

    Z

    මේ මහා කලා කරුව කොතරම් වටිනා කියන පුද්ගලයෙක් උනත්....

    ඔහුව කොතරම් වටිනා ජාතික වස්තුවක් උනත්...
    ඔහුව අපිට රැක බලා ආරක්ෂාකරදුන්

    z_p13-Immortalization.jpg

    ඔහුව දරුවකුසේ හදාවඩා අපට තිලිණකරදුන්
    ඒ මහා ජාතික වස්තුව වෙනුවෙන් අනන්ත වූ කැපකිරීම් කරනු ලැබූ
    ඇයගේ මවක් වැණි බිරිද ගැනත් සිහිකරන්නේනම්....
    බෙහෙවින් කෘතඥවෙමි...!!!!
    :yes::yes::yes::yes:
    පූස්;14057207 said:
    අයියා රුපියල් 65000ක් විතර එක බෝතලයක්.ආයේ කවද කටේ තියන්න පුළුවන් එව්වද?:sorry::sorry::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :( ගණන් ගන්න එපා බොල ... වැරදි වෙන්නේ මිනිස්සුන්ට නෙහ්...;)
    Aniwa;)
     
    Status
    Not open for further replies.