2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මොකද වෙලා තියෙන්නෙ. පිටසක්වල බලපෑමක්ද?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි ... ... //
    මේ අපේ උදාර වූ
    මාතෲ භූමියයී ... ...
    මාතෲ භූමියයී ... ...

    ආදි සිංහලේ ඒ ධීර මීමුතුන් ලෙයින් ... ...
    සාර වූ උදාර වූ
    මාතෲ භූමියයී ... ....
    මාතෲ භූමියයී ... ....

    මානීක්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී ... ... //
    ඇත්තේ ඒ අභිත දූ පුතුන් ... ...
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ... ... //
    ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි ... ...

    සින්ධූපමාන වැවු තලා මතින් ඇදී ... ... //
    පද්ම රේනුයෙන් සුඝන්ද වී ... ...
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝදයෙන් පුරා ... ... //
    එන්නේ උන් හෙළූ ප්‍රාණ වායුවයි ....

    ගංගා තරංග රාව දී රිදී වනින් ... ... //
    මල් පිපී කුළින් කුලේ හැපී ... ...
    ගායනා කරන්නේ ආකාශයේ නැගී... ... //
    වීරයින්ගේ ඒ යසෝ ගීතයයි ... ...

    රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි ... ... //
    මේ අපේ උදාර වූ
    මාතෲ භූමියයී ... ...
    මාතෲ භූමියයී ... ...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :shocked: මම "ගේ" නෙවෙයි යකෝ...... :growl:

    :growl::growl: මෙහෙ වර අය්ය කියල බලන්නේ නැ
    tuzki54.gif
     
    Status
    Not open for further replies.