2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    too dukennam mamat duken...........
    100.gif


    හා.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :frown::growl: දෙන්නම් උඹට.....!! :yes:

    අනේ පිං සිද්ද වෙනවා රත්නේ අය්යේ...මේ දවස් වල ලේලන්ඩ් බස් එකක් කියන්නේ ලක්ෂම කීයක්ද...ලොකු දෙයක් මට බස් එකක් නිකං හම්බෙනවා කියන්නේ :yes::yes:
    :P:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    දුකට කියන කවි සීපද

    පිලේ පැදුර හේනට අරගෙන එනවා

    එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
    රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා

    ඉර පායා ඉර අවරට ගියාදෝ
    හද පායාඅ හඳ අවරට ගියාදෝ
    ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
    ළමා ළපටි නෑනා කොයි ගියාදෝ

    උඹේ කරට මල් මාලා ගොතන්නට

    මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
    උඹේ කටින් ගී සීපද අහන්නට
    තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට

     
    Last edited:
    Status
    Not open for further replies.