2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14058132 said:
    අපොයි. ඉබි පූස් ක්‍රොස් උනොත් කේස්.:shocked::shocked:
    ඉබ්බා ගේ ලු ගනං ගන්නෙපා:lol:

    coke-smiley.gif
    මුදල් නොගෙවා දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම්
    හා ගනිං දැන් 500ක්
    :lol:

    මෙන්න හසෝ බලු පැටියා දුවනෝ...
    greensmilies-023.gif
    :lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ට සින්දුව:yes:
    :yes::yes::yes::yes:
    mam mulinma thota bima watenna mesekin gahanawa
    tuzki-bunny-emoticon-008.gif

    ita passe ubawa nagittanawa
    tuzki-bunny-emoticon-012.gif

    aye ubawa wattanawa
    tuzki-bunny-emoticon-051.gif

    ita passe ubata marenakan gahala
    tuzki-bunny-emoticon-027.gif

    mama satuten hire yanawa
    tuzki-bunny-emoticon-009.gif
    145.gif
    එළ මමත් සප් එකක් දෙන්නම්

    :lol::lol:සත්යපාලගෙන් උබ කන්න යන්නේ:yes:
    :lol::lol:

    ඉබ්බත් එකක් ලිදට දැම්මම එපා කියයි උඹ.

    :P:P:P
    :lol::lol::lol::lol:

    ඇත්තද මේ උරාජ් අයියා
    ළිඳේ කියලා රාවයක් යන්නේ...
    :lol::lol::lol::lol:
    එහෙමයි කියන්නෙ?:lol:
    මහින්ද මාමා කියපු එකක් ද ඔය?
    මිනිහා කිව්ව නම් යටින් මොකක් හරි හුට්ටප්පරයක් ඇති දුන්නත් ගන්නෙපා

    74.gif
    අමරදේවයන් යනු හුදෙක් ගායකයෙකු පමණක් නොව ලාංකේය සංගීත වංශකතාවේ අමරණීය රන් සලකුණකි!
    :yes::yes::yes::yes::yes:
    අනිවාර්යයෙන්ම
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
    දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

    දම් පැහැ කහට කජු පුහුලම් පිපි කාලේ
    රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
    මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
    බැරිවුනි කියාගන්නට හිත බැඳි ආලේ

    නෑ තුන් හිතකවත් අමනාපයක්‌ නගේ
    මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
    පිටගම් ගොසින් මා අමතක වුනත් නගේ
    අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ
     
    Status
    Not open for further replies.