2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පූස්;14058915 said:
    ඔයාට රික්වෙස්ට් කෑල්ලක් එව්ව. දැක්කද?:nerd:

    ah mekai mata danata friend request 15k awith thiyenwa. awa ewayin accept kare eh kale indan danna aya thama. man accept karanne buwawa hondata anduragena oo mage yaluwek unama. mage friend list eke inna aya mage friends la neweinam eeke therumak nane. api :p afi katha bas karala anduragena imu :p
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒ මොකක්ද බං...ඒ වොයිස් කට් එකේ කට්ටිය හිනා වුණේ..
    අමරදේව මාස්ටර් කියපු ටික ටයිප් කරලා දාපංකෝ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුබාවිත කොහොම වෙතත් උඹ දෙවන වරටත් සූර් වෙලා වෙගේ.. :P
    එක බෝතල‍ය‍යි ගෙනාවේ.... ඒකේ දෙපාරකට සූර් වෙන්න දෙ‍යක් නෑ.....
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14058896 said:
    අදලුනේ උල්කා වැස්ස. මම දැන් බැලුව. තරු ගොඩක් පාට පාට වෙනවා. රටාවලුත් පේනවා. :yes::yes:

    ammapa kiyahan..........;);) ?
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒ මොකක්ද බං...ඒ වොයිස් කට් එකේ කට්ටිය හිනා වුණේ..
    අමරදේව මාස්ටර් කියපු ටික ටයිප් කරලා දාපංකෝ
    මුල ටික ටිකක් ඇහුනේ නෑ තමා. ආයේ දැම්මනම් හරි.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ah mekai mata danata friend request 15k awith thiyenwa. awa ewayin accept kare eh kale indan danna aya thama. man accept karanne buwawa hondata anduragena oo mage yaluwek unama. mage friend list eke inna aya mage friends la neweinam eeke therumak nane. api :p afi katha bas karala anduragena imu :p

    Ok.:D
    159633_o.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අමරදේව ඇදුරාණනි..
    උඹ වැන්නෙකු අපේ රටේ උපදින්න තරම් ලක් මෑණිය පිං මහිමයෙන් පිරුණු රටක්...
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන චිරාත්කාලයක් ජීවත් වේවා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මොකක්ද බං...ඒ වොයිස් කට් එකේ කට්ටිය හිනා වුණේ..
    අමරදේව මාස්ටර් කියපු ටික ටයිප් කරලා දාපංකෝ
    "කඩියෙකු ආවයි කකුල දිගේයා" කියලා කිව්වද කොහෙද.. :D
     
    Status
    Not open for further replies.