2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝව් ඩෙල්මාර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
    109.gif

    අඩෝව් සසා.......................................

    ;););)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුලයියෙ....
    අද නං අහන්නම බැරි උනා ශෝ එක.. මං නිදාගෙන හිටියෙ...
    ලබන සතියෙ ඉදං එන්නං ....

    ලබන සතියෙ මට... සිනා නගන්නී ලැසි ලැසි ගමනෙන් එන්නී ගීතය දෙන්න
    උඹට ඔ‍ය අසනීප ති‍යෙද්දි රෑට ඇහැරගෙන ඉන්න එක අවුලක් නැද්ද බන්......:eek::eek::eek::eek:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මාත් එලියට බැහැලා බලන්න කියලා බැලුවේ. අද එහෙම එකක් තියනවද ????

    උදේ දෙකට විතර තිබුණාය කියලා චන්දන මහත්තයා කියලා තිබුනා
    13,14 තියනවාය කියන්නේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    විදුලි බලේ ඇන හිටියා කියහන්කෝ........:dull:


    කිඹුල අය්යේ, ඇත්තටම ගොඩක් ස්තූතියි මේ වගේ ෂෝ එකක් කරාට...ජයවේවා...:):)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹ කොහෙටද ඔය මල්ලත් උස්සන් මාරු වෙන්න හදන්නෙ ? :P
    කසිප්පු වෙළදාමේ...ජයන්තයාත් එක්ක...
    ජයන්තයා තමා මුට කසිප්පු පෙරන්න වතුර සප්ලයි කරන්නේ..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝව් ඩෙල්මාර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
    109.gif
    මුට මාර අනුකම්පාවක්නේ යකෝව් තියෙන්නේ ලැට් ජයන්ත ගැන :frown::frown:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ස්කවීට වැඩ දා හැඩ දා නැවුනු ඔහු දැන් කරලියේ....


    අලෝ නංගි :D කාලෙකින් දැක්කෙ උයාට කොහොමද දැන් ? :love:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ගෙදර ඇතුලට වෙලා හිටපන් බන්..... ඕවා දැක්කා කි‍යලා ඇති වැඩක් ති‍යනවද.....

    දැක්කා කියලා නම් වැඩක් නෑ බං
    ප්‍රාර්ථනාවක් කලාම ඉටු වෙනවාය කියනවනේ
    කෙල්ලෝ එහෙම කට්ටියම එළියේ වෙන්නැති :lol:
     
    Status
    Not open for further replies.