2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද ඒ උනේ? කිඹුලා විහින් ලිඳට පැන්නාද ? :oo:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    කිබුලා විසින්ම ලිඳට තමාවම තල්ලු කරගන්නාඅ ලද බවයි
    එවන් උතුම් ක්‍රියාවක් සිදු කළ දත් කිඹුලා සහෝදරයාට මගේ උත්තමාචාරය :lol:
    ඇත්තට කොහොමද බං මිනිහා ලිඳට වැටුනෙ :confused:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    1234443297_ken_park_suicide.gif


    කිඹුලයියා මොකෑ උනේ ??????
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල කිඹුල් අ‍යි‍යේ.... නි‍යම radio show එකක් තිබුනා....පට්ට‍යි.....:cool::cool::cool::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කිඹුලත් ජයන්තයා ඉන්න තැනටම ගියා....

    සසා ජයා කිඹුලා මරු සෙට් එක.
     
    Status
    Not open for further replies.