2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    andannepa kimbula aiye mama innawane.........
    52.gif
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    එළකිරි කොල්ලෙක්;14059179 said:
    කිබුලා විසින්ම ලිඳට තමාවම තල්ලු කරගන්නාඅ ලද බවයි
    එවන් උතුම් ක්‍රියාවක් සිදු කළ දත් කිඹුලා සහෝදරයාට මගේ උත්තමාචාරය :lol:
    ඇත්තට කොහොමද බං මිනිහා ලිඳට වැටුනෙ :confused:

    :confused::confused::confused::confused:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පණ්ඩිත් අමරදේවයන්ට දීර්ඝායුෂ ලැබේවා!

    :):):)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;14059179 said:
    කිබුලා විසින්ම ලිඳට තමාවම තල්ලු කරගන්නාඅ ලද බවයි
    එවන් උතුම් ක්‍රියාවක් සිදු කළ දත් කිඹුලා සහෝදරයාට මගේ උත්තමාචාරය :lol:
    ඇත්තට කොහොමද බං මිනිහා ලිඳට වැටුනෙ :confused:
    ඒක ත්‍රී පුද්ගල කමිටුවක් පත් කරලා හොයන්න වෙනවා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;14059179 said:
    කිබුලා විසින්ම ලිඳට තමාවම තල්ලු කරගන්නාඅ ලද බවයි
    එවන් උතුම් ක්‍රියාවක් සිදු කළ දත් කිඹුලා සහෝදරයාට මගේ උත්තමාචාරය :lol:
    ඇත්තට කොහොමද බං මිනිහා ලිඳට වැටුනෙ :confused:
    ඇනරොයිඩ් නිසා

    :yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අමරදෙවයන්ට පිදෙන උපහාරයක් ලෙස රසවත් වැඩසටහන් කර පසුව විහින්ම ලිඳට පැන්න කිඹුලාට තුති! :)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ ලොව යම් කිසිවකු..
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය..
    හීන් හඩින් මට කියාවි

    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාඳූනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අදුරු රැයක
    රෑහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි. . .
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මාත් මේක අහලා අහස නිරීක්ෂණය කරන්න යනවා.

    ;););)
    aniwaa aniwaa... 21ta kalin oya nireekshanaya karanna tyena ewa okkoma nireekshanaya karala iwara karaganna!!!
    :yes::yes::yes::yes::yes:
    එල එල කිඹුල් අ‍යි‍යේ.... නි‍යම radio show එකක් තිබුනා....පට්ට‍යි.....:cool::cool::cool::cool:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.